එක්සත් ජාතික පක්ෂය ප්රමුඛව පිහිටුවීමට යෝජිත නව සන්ධානයේ නම හා ලාංඡනය ප්රකාශ කිරීම තවදුරටත් ප්රමාද වන බව පාර්ලිමේන්තු මන්ත්රි තුෂාර ඉඳුනිල් මහතා ප්රකාශ කළේය.
ඒ සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවත් ඔහු ප්රකාශ කළේය.
කෙසේ වෙතත් නව සන්ධානයේ නම හා ලකුණ පසුගිය සිකුරාදා (31දා) ට පෙර ප්රකාශයට පත්කිරීමට නියමිතව තිබුණි.