එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සුමන්තිරන් පැමිණේ
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැමිණ ඇති බවට වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (04දා) මෙම රැස්වීම පැවැත්විණි.
ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙකු එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් රැස්වීමට පැමිණි පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

popular news
-
Prabath Wednesday, 05 December 2018 11:30 AM
ඔයත් සමනල් රෑනේද? බලාගෙන ඒඩ්ස්.
Reply : 0 37
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

