එජාප නායකයා සජිත් විය යුතුයි
“අද රටම ඉලන්නේ සජිත්. අපි අනිවාර්යෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ රට ගොඩනැගි යුතුයි.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා බදුල්ල තැපැල් සංකිරණ්යේදී අද පැවැති එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල ආසන බල මණ්ඩල රැස්වීමේ දි පැවසීය.
තමා රනිල් වික්‍රමසිංහ නායකවරයාට ආදරේ බවත් ඔහු ගෞරවනීය තානාන්නතරයකට පත්කර ඔහුගේ බුද්ධිය ලබාගැනීමට කටයුතු කළ යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. පක්ෂයේ මෙම වෙනස සිදු නොවුණහොත් තමා නැවත ජන්දය නොයිල්න බවත් ඔහු ප්‍රකාශ කළේය .
popular news
-
lion Monday, 26 November 2018 06:57 AM
සජිත්ගේ අතීතය අපි දන්නවා. maharaja සමග සම්බන්දය ඔහුට සිරස දෙන ප්‍රචාරය ඔහේ පවුල්වල සම්බන්දය.M R ළඟ ඔහු නිදන් හැරපු file තියන බව අපි දන්නවා.මේ වෙලවෙඅ මහලු උනත් කරු ජයසුරිය ඉදිරිපත් කරන එක තමඊ UNP එකට හොඳ.පොදුවේ කාටත් ඔහු පිළිගන්න පුළුවන්. ඔහුට තියෙන එකම කළු පැල්ලම රාජපක්ෂගේ අත ශක්තිමත් කරන්න කියල ඔහුට ටිකකලකට එකතු වෙච්ච එක pamanai
Reply : 21 1
rocky Monday, 26 November 2018 07:46 AM
ප්‍රශ්නයක් නැහැ. කවුරු ආවත් අති ගරු ජනාධිපති උත්තමයව එලවා දැමිය යුතුයි!
Reply : 0 31
Lanka Perera Monday, 26 November 2018 08:15 AM
මොකද හදිස්සිය? දැන් තියන ප්රස්නය පක්ෂය තුල එකක් නෙමි. එකවත් තෙර්රෙන්නේ නැද්ද. පිටස්තර හතුරා හදුනා ගෙන ඔහුව පරාජය කරන්න එකතුවෙන්න
Reply : 0 16
Nandana Monday, 26 November 2018 11:56 AM
ඔබගේ අදහසට ගරු කරමි .
Reply : 1 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

