එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. නාවින්න මහතා සංස්කෘතික කටයුතු, අභ්‍යන්තර කටයුතු හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යධුරයේ දිවුරුම් දී තිබේ.
ද්‍රවිඩ ජාතික සන්ධානයේ සතාසිවම් වියලේන්දිරන් මහතා ප්‍රාදේශීය සංවර්ධන (නැගෙනහිර) නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.