එජාපෙ මන්ත්‍රි කණ්ඩාමේ රැස්විමක්
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් ආරම්භ වී තිබේ. මෙම රැස්වීම සඳහා අමාත්‍යධුරයෙන් ඉවත් වූ මනූෂ නානායක්කාර මහතාද එක්ව සිටියි.
මේ පිළිබඳව ට්විටර් නිවේදනයක් නිකුත් කරන හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසන්නේ ඉදිරියේදී තවත් පිරිසක් එක්සත් ජාතික පක්ෂය හා එක්වෙන බවයි.
එසේම එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට එක්වූ දුනේෂ් ගන්කන්ද පිළිබඳව කනගාටු වෙන බවයි.
Manusha back with the UNP! More to come in the coming days?! Feel bad for Dunesh. #CoupLK @RW_UNP pic.twitter.com/rnys2gjKqC
— Harsha de Silva (@HarshadeSilvaMP) November 13, 2018
popular news
-
chathuri Wednesday, 14 November 2018 12:19 AM
රනිල්. අගමැති. තනිකර. පලාගිය. කිසිවකුට. පත්වීම් දෙන්න. එපා. වැද්ද. ගන්නත්. එපා අදිකරණ. ඇමතිව. කොහොමත් ගන්න. එපා. කොන්ද. පණනැති. තමන්ගේ. බොක්ක. ගැන. හිතන මිනිහෙක්. ලැජ්ජාව කියනදේ. දන්නෙම. නැහැ ගනුත් නැහැ ඔය විදිහේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

