එජාපයේ 20ක් මහින්දට සහාය දෙනවා - ආනන්ද
එක්සත් ජාතික පක්ෂයේ 20කට අධික මන්ත්‍රීවරු පිරිසක් නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දෙන බව එජාප මන්ත්‍රි ආනන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
කොළඹදි ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එසේම ඔවුන් නැවත පාර්ලිමේන්තුව රැස්වූ විට එම සහාය ඔවුන් මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙනු ඇති බවද ඔහු පැවැසීය.
popular news
-
dayan Saturday, 27 October 2018 04:36 PM
එහෙනම් මොකද පාර්ලිමේන්තුව කල් දාන්නේ?
Reply : 0 0
giyan Saturday, 27 October 2018 04:50 PM
hhhhhhhhhhhhh ???????????????????????????????
Reply : 0 0
Champa Saturday, 27 October 2018 05:35 PM
බයිලා තමයි. ඉස්සෙල්ල කරා වගේ රනිල් "Three-line Whip" එකක් issue කරයි. එතකොට යුඑන්පී එකේ කාටවත් බැහැ අනිත් පැත්තට vote කරන්න. කරොත් පාර්ලිමේන්තු ආසනේ අහිමි වෙනවා එතනම. උසාවි යන්න ඕනෙත් නැහැ. පක්ෂ නායකයට තියෙන ලොකුම බලය ඒක. ඊට පස්සේ රනිල් ඊලඟට ඉන්න මිනිස්සු අරගෙන NCM එකක් ගෙනෙයි මහින්දට විරුද්ධව. හැබයි ඉතින් තමන්ගේ seat එකත් නැති කරගෙන මහින්දට පණ දෙන්න ඒකාබද්ධ විපක්ෂේවත් කවුරුවත් නැතිකොට, යූඑන්පී එකෙන් 20ක්ම ඉන්න එක ගැන මට හරිම සතුටුයි.
Reply : 0 0
rocky Saturday, 27 October 2018 09:52 PM
වැඩේ වැරදුනා කියලා ආරංචියක් තියනවා. දැන් ඉතින් ඉදිරි දවස් කීපය ඇතුලත හයර් කරන්නවත් බලමු නේද? එතකල් අර කිරි පැකට් එකක් එහෙම බීලා දියවන්නාව අද්දර වාඩිවෙලා බලාගන වත් ඉන්න!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

