එජාපයට අලුත් තනතුරක්
එක්සත් ජාතික පක්ෂය විසින් අලුතෙන් ඇතිකළ තනතුරක් වන ප්රධාන විධායක නිලධාරී තනතුර සඳහා ශාමල් සෙනරත් මහතා පත්කොට තිබේ.
අද පෙරවරුවේදී ඔහු සිය රාජකාරී ආරම්භ කර ඇති අතර සෙනරත් මහතා මීට පෙර උතුරු මැද පළාත් විපක්ෂ නායක ලෙස කටයුතු කළේය.
පක්ෂයේ කටයුුතු මෙන්ම එහි සිරිකොත පක්ෂ මූලස්ථානයේ කටයුතු සොයා බැලීම මෙම තනතුරේ වගකීමයි.

popular news
-
Nimal Rajapakse Thursday, 18 October 2018 03:01 PM
mage suba pethum. ethuma uthuru meda palathe novei, wayamba palath sabawe wipaksha nayak welai hitiye. news eka niweradi kaloth hondai.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

