එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම සම්මේනයේදී සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින බවට මෙහිදී දැනුම් දීමට නියමිතව තිබේ.
