උසස් අධ්‍යාපනයට ලබාදෙන ණය පුළුල් කරයි
උසස් අධ්‍යාපනය වෙනුවෙන් ලබාදෙන ණය පුළුල් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව රජයේ අනුමත උසස් අධ්‍යාපනය ලබාදෙන ආයතනවල උසස් අධ්‍යාපන ලබන සිසුන් වෙනුවෙන් ලබාදෙන ණය මුදල් මේ අනුව පුළුල් කිරීමට අපේක්ෂා කරයි.

-
Kumar Sunday, 05 January 2020 08:43 PM
ඇමෙරිකාවෙත් උසස් අධ්‍යාපනයට සිසුන් නය ගන්නවා. සමහර අය කිසිම වටිනාකමක් නැති උපාධි අරගෙන ගෙවාගන්න බැරිව ඉන්නවා. ලංකාවට වෙන්නෙත් ඒ ටික තමා. නයට මුදල් ගන්න කලින් ගෙවන්නේ කොහොමද සිතල බලන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

