උදයංග වීරතුංග බන්ධනාගාර රෝහලට
රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.
ඊයේ සවස ඔහු බන්ධනාගාර ගත කරනු ලැබූ අතර පසුව ඊයේ රාත්රියේ අසනීප තත්ත්වයක් මත ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.
popular news
-
rocky Saturday, 15 February 2020 01:32 PM
හැදෙන්නට ඉඩ තිබෙන රෝග වලින් වැළකී සිටීම සඳහා වෙන්න ඇති!
Reply : 0 0
Bandula. Saturday, 15 February 2020 03:13 PM
පුදුම වැඩේ කියන්නේ මේ ලොකු අයට බන්දනාගාරයට ගිය ගමන් අසනීප වෙන එක? නේද. ඕක දුප්පත් අයට නැද්ද.?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
