කන්කසන්තුරයේ සිට ගල්කිස්ස දක්වා ධාවනය වූ යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය ගල්ගමුව දුම්රිය ස්ථානය අසළදී පීලි පැනීම හේතුවෙන් ඇණහිට තිබූ උතුරු දුම්රිය මාරගයේ දුම්රිය ධාවන කටයුතු නැවතත් යථා තත්ත්වයට පත්ව තිබේ.
ඒ අනුව සාමාන්‍ය පරිදි එම දුම්රිය මාරගයේ දුම්රිය ධාවන කටයුතු නියමිත කාලසටහන අනුව සිදුවන බව දුම්රය පාලක මැදිරිය සඳහන් කරයි.
