ඉන්ධන මිල ඉහළට

ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ (13දා) මධ්‍යම රාත්‍රි‘යේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02කින් හා ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 04කින් ඉහළ දමා තිබේ.
මීට අමතරව සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 03කින් ඉහළ දමා තිබෙන අතර, සාමාන්‍ය ඩීසල් මිල ඉහළ දමා නැත.
මේ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 138 දක්වාත්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 163 දක්වාත් ඉහළ ගොස් ඇති අතර, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 134 දක්වා ඉහළ ගොස් තිබේ.
popular news
-
Nuwan Thursday, 15 August 2019 05:44 AM
Got
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

