ඉන්දියාවේ S13 තවත් දුම්රියක් ලංකාවට
ශ්රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවේ නිෂ්පාදනය කළ S13 බලවේග කට්ටල දුම්රියක් ඊයේ (17දා) ශ්රී ලංකාවට ගෙන්වීය.
ඉන්දියාවේ සිට ශ්රී ලංකාවට ආනයනය කළ 6 වැනි බලවේග කට්ටල දුම්රිය මෙය වෙයි. කොළඹ වරායේදී ඊයේ මෙම දුම්රියන් ගොඩ බෑමට කටයුතු කළේය.


popular news
-
anura Saturday, 21 September 2019 09:48 AM
හ්ම්ම් ගෙනාපු ගමන් කඩා ගෙන නේද ? මේ මිනිස්සුන්ට යුනිෆෝම් ,ඕවර්ඕල් දෙන්න බැරිද ? කාර්මිකයෝ නේද ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

