ඉන්ධන අවසන් වුණැයි හිමිකරුගේ නිවසට ගිනි තියලා
- 22 05 2022
- 11:01
- {{hitsCtrl.values.hits}} views
- ..
කැකිරාවේ පෞද්ගලික ඉන්ධන හළක තෙල් ඉවරවීමත් සමගි ඉන්ධන ලබාගැනීමට නොහැකිවූ පිරිසක් විසින් එම ඉන්ධන හල් හිමිකරුගේ නිවසට ගිනි තබා තිබේ.
කැකිරාව, ඉපලෝගම ප්ර දේශයේ නිවසකට මෙසේ ගිනි තබා ඇති බව වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
