ඉදිරි හැම මැතිවරණයක්ම මහින්දගේ පක්ෂයට දිනන්න තිබුණා දැන් බෑ - මනෝ
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය, ජනාධිපතිවරණය ජය ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන පක්ෂයට ජයග්‍රහණය කිරීමට හැකියාවක් තිබුණ බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.
කෙසේ වෙතත් ඔක්තෝබර් 26 දා යින් පසුව එය වෙනස් වී ඇති බවත් සුළු පක්ෂ ඔහුට සහාය නොදක්වන බවත් ඔහු සිය ට්විටර් ගිණුමට කළ ප්රකාශ්යක දැක්වෙයි.
Minor parties didn't back #Rajapaksa because he seized power in an unprincipled manner. We privately thought his party would gain power winning forthcoming presidential & parliamentary elections. But it was before Oct 26. Now the situation is changed. #lka
— Mano Ganesan (@ManoGanesan) November 18, 2018
popular news
-
Deepal Nirosh Sunday, 18 November 2018 01:53 PM
ඉතින් කාට ද සතුටු? තමුන්නාන්සේ ඇතුළු මුළු ලෝකයාටම නෙවෙයි ද?
Reply : 0 0
Champa Sunday, 18 November 2018 05:44 PM
වෙන්න පුළුවන්. ඒ ගොල්ලොන්ට ආපහු මුල ඉඳන් පටන් ගන්න වෙනවා. නමුත් සිංහල බෞද්ධයෝ කීයටවත් ආයේ UNP එකට චන්දෙ දෙන්නෙත් නැහැ. ඒ මතයේ කිසි වෙනසක් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

