ඉදිරියේදී ස්වාධීන වෛද්‍ය සභාවක්

වෛද්‍ය සේවයේ ආරක්ෂාව තහවුරු කිරීමට ස්වාධීන වෛද්‍ය සභාවක් ඉදිරියේදී පිහිටුවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවැසීය.
සෞඛ්‍ය ඇමතිවරයා මේ බව පැවසුවේ වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත් හා ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.
popular news
-
Liyanage Saturday, 08 September 2018 07:48 AM
අමාත්‍ය රාජිත සේනාරත්න ගන්න යන තීරණය ඉතාම කලොචිතිය.
Reply : 23 0
සෙනෙවි Sunday, 09 September 2018 08:53 AM
කොහේද බං ස්වාධීන එව්වා තියෙන්නෙ ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

