ADA
www.ada.lk
2025 මැයි මස 04 වන ඉරිදා
මැතිවරණය දක්වා ඉදිරි දින කිහිපය තුළ දරුණු ලෙස මඩ ප්‍රහාර එල්ල විය හැකි බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
මහනුවරදී මාධ්‍ය යොමුකළ ගැටලුවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
“මැතිවරණය එනකම් මේ දවස් කිහිපය දරුණු ලෙස මඩ පහර ගසයි. අපි විශ්වාස කරන්නේ නෑ ඒ මඩ අපට වැදෙයි කියලා.
මේ අවුරුදු හතර හමාරේදී අප හදලා දුන්න රට විනාශ කළා. මේ රටේ අනාගත පරපුරට යමක් වෙන්න නම් පොහොට්ටුව ජයග්‍රහණය කරන්න ඕන.”
popular news
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම් දීමක්
කම්කරු දිනයට සිල්ලරට මත්පැන් අලෙවි කිරීමේ ස්ථාන වැසේ
දියණියගේ ගෙල කපා පියාත් ගෙල කපාගෙන
ජවිපෙ තමයි ලංකාවේ දූෂිතම පක්ෂය
දේශබන්දුට කන්ජිපානිගෙන් මරණ තර්ජන
තායිලන්තයේ සිට ලංකාවට රැගෙන ආ සත්තු කටුනායකින් පන්නන්න බැරිවෙයි
Chathuri Wednesday, 13 November 2019 04:25 AM
තමන් නැතිනාස්ති කර. පවුල් පිටින්. හොරාකළ පසුගිය අවුරුදු හතරම. ඒ නය බර ගෙව්වේ ජනතාව , තමාගේ පෞව්ල විතරද. සැපට. ඉන්න. ඕන , බොරුවට පන්සල් ගිහින් වැදලා ඇවිත් හොරකනවා , නුගත් පුත්තු ජීවත්වෙන්නේ. , ඉහල. වැටුප් ගන්නේ. මොන දනිමකටද . කොයි. දරුවොත් දරුවෝ , අසරණ ජනතාවගේ. මුදලින් කම්බ හොරු විතරක් කෑවොත්. ඇති
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd