ඉතිහාසයේ ප්‍රථම වතාවට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකුට එරෙහිව නඩුවක්
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මහතාගේ සිරුරෙන් ලබාගත් අස්ථි කොටස් අතුරුදන්වීම් සිදුවීමට අදාළව කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරකෝන් මහතාට එරෙහිව නීතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ මහාධිකරණයේ නඩු පැවැරීය.
වසීම් තාජුඩීන් මහතාගේ අස්ථි කොටස් අස්ථානගත වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණවලට අදාළව නීතිපතිවරයා මෙසේ නඩු පැවැරීමට කටයුතු කළ බව නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිෂාරා ජයරත්න මහත්මිය ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙසේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකුට එරෙහිව මහාධිකරණයක නඩු පැවරීම සිදුවූ බවත් ඇය වැඩිදුරටත් පැවැසීය.

popular news
-
lion Wednesday, 07 August 2019 02:33 PM
මෙවැනි අවාසනාවන්ත ugayakata අපට යාමට අවශ්‍යද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

