ඉක්මනට පාර්ලිමේන්තුව කැඳවන්න - ඇමෙරිකාව
ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය මග හරවා ගැනීම වෙනුවේන ඉතාමත් ඉක්මනින්ම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඇමෙරිකානව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් කථානායක කරු ජයසූරිය මහතාටත් පවසා තිබේ.
ඒ හරහා ප්‍රජාතන්ත්‍රවාදීව මහජන නියෝජිතයන් පත්කිරීමට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව දෙන ලෙසත් ඒ අනුව රජයට නායකත්වය ලබාදීමට අවස්ථාව දෙන ලෙසත් ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන තත්ත්වයන් තවදුරටත් ඇමෙරිකාවේ අවධානයට ලක්ව ඇති බවත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සමීපව කටයුතු කරන බවයි.

popular news
-
sg Monday, 29 October 2018 09:43 AM
අපේ රටේ දේසපාලන ප්‍රසන අපිට විසදගන්න දීල ඔබලාගේ වැඩක් බලගත්ත්තොත් හොදෙඊ නේද
Reply : 15 0
SAMPATH Monday, 29 October 2018 10:38 AM
ඇයි මේක ඇමරිකාවේ කොටසක් වත් ද ...?
Reply : 0 0
Chanaka Monday, 29 October 2018 11:28 AM
Aththatama Lanka we හොර පොලිටිචිඅන් ලව්ස් ICC එකට ගෙන USA යුථුඉ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

