ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා
ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයේ ප්රථිඵලය ජනපතිවරණයට කිසිම සබඳතාවක් නොමැති බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවැසීය.
“කල්ගිය ප්‍රා දේශීය සභා මැතිවරණයකින් කොහොමද සමස්ත මැතිවරණයක ප්‍රතිඵල තීරණය කරන්නේ. ඌව පළාත් සභා මැතිවරණය තිබුණා 2014දී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනුවා. හැබැයි මාස කිහිපයකින් තිබුණ ජනපතිවරණය පරාදයි.
කොහොමද ඒක නිර්දේශයක් වන්නේ ජනපතිවරණයට. ජනපතිවරණයක් කියන්නේ රටක ජනතාවක් එකට ඡන්දය දෙන එකක්. ඇල්පිටිය මැතිවරණය කරන්නේ ඒ ප්‍රදේශයේ සංවර්ධන පිළිබඳ ප්‍රශ්නයක්. ඇල්පිටිය මැතිවරණය ජනපතිවරණයට බලපෑමක් නෑ.”
popular news
ඇල්ල ත්‍රීවිල් චන්ඩින්ට වැඩ වරදී
සුනාමි කුළුනු 77ම අක්‍රියයි
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
චීනයේ යුනාන් පළාතේ ඉහළම සම්මානය ලංකාවේ සුගත්ට
අත්අඩංගුවට ගත් මන්ත්‍රී අර්ච්චුනාට අධිකරණය ලබා දුන් නියෝගය මෙන්න
ජනපතිගේ බෝට්ටුවේ ලොකු හිලක්, ආණ්ඩුව තව අවුරුද්දයි උපරිම
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd