ඇමෙරිකාවට එක් අවස්ථාවකදී චරිත දෙකක් ක්රියාත්මක කළ හැකියි - චීනය
ඇමෙරිකාවට එක් අවස්ථාවකදී චරිත දෙකක් ක්රියාත්මක කළ හැකි බව ශ්රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
සිය ට්විටර් ගිණුමෙන් ප්රකාශයක් කරමින් ඔවුන් සඳහන් කරන්නේ ඇමෙරිකානු රාජ්ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ආරාධනාව වූ Aliens Vs Predator ක්රීඩාව සම්බන්ධයෙන් උනන්දුවක් නොදක්වන බවත් ඒ පිළිබඳව සමාව ප්රකාශ කරන බවයි.
තම තානාපති කාර්යාලය ශ්රී ලංකා - චීන සබඳතා මෙන්ම මිත්රත්තවය වර්ධනය කිරීමට කාර්යබහුල වී ඇති බවත් ඔවුන් නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වෙයි.
popular news
-
Demuni Uduwara Wednesday, 28 October 2020 07:54 PM
Still remember US CARE fund gave our school children Milk/buns during 1955-60 period.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

