ඇමති හර්ෂ සමාව ඉල්ලයි
කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා නිපුණ හාල් නිෂ්පාදන සමාගමෙන් සමාව ඉල්ලීමට කටයුතු කර තිබේ. ඒ ඔහු සිය ට්විටර් ගිණුම හරහා කළ ප්‍රකාශයක් හේතුවෙනි.
මෙහිදි නිපුණ සමාගම වෙළඳපොළට හාල් කිලෝවක් ලබාදෙන මුදලට වඩා රුපියල් 23ක් අඩුවෙන් ශක්ති සහල් වෙළඳපොළට නිකුත් කරන බව ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කළේය.
සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් දිරිගැන්වීම වෙනුවෙන් ශක්ති සහල් වෙළඳපොළට නිකුත් කර තිබේ. කෙසේ වෙතත් පසුව තම ට්විටර් ගිණුමෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ තමන් කිසිම නිශ්පාදනයක් ඉලක්ක නොකළ බවත් වෙළඳපොළේ පවතින මිල ගණන් සංසන්දය කිරීමක් සිදුකළ බවයි.
Our ‘Shakthi’ high quality rice is now available at Lak Sathosa. At Rs 85/kg it is Rs 23/kg less than Nipuna! Please go ahead and try Shakthi to support farmers and SME rice millers in 8 districts. So happy we are making major progress in reviving the industry. pic.twitter.com/xGODkMbaU1
— Harsha de Silva (@HarshadeSilvaMP) May 11, 2019
I aplogize to Nipuna Rice Mill. I did not mean to target anyone; but compared the price difference of Rs 23/kg w powerful market leader. My objective is to support farmers n SME millers. Kasun Rajapakse to say I am trying “to screw the Singhalese Entreprenuers” is below the belt.
— Harsha de Silva (@HarshadeSilvaMP) May 12, 2019
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

