ඇමති සුජීවගෙන් එජාප මහලේකම්ට පිළිතුරු ලිපියක්
එක්සත් ජාතික පක්ෂයේ විනය නීති කඩකළ බවට සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට කරුණු දක්වන ලෙසට එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යොමුකළ ලිපියට සුජීව සේනසිංහ මහතා පිළිතුරු ලිපියක් යොමුකර තිබේ.
මෙම ක්‍රියාමාර්ගය බාල ප්‍රචාරණයක් වෙනුවෙන් සිදුකළ දෙයක් බව පෙන්වා දෙන අමාත්‍යවරයා එම ලිපිය යොමුකළ පුද්ගලයන් පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඔහු පවසයි.
එසේම තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නේ එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ කුමන වගන්තියක් යටතේද යන්න පිළිබඳව තමන්ට මුලින්ම දන්වන ලෙසත් ඔහු සඳහන් කරයි.

popular news
-
gishantha nanayakkara Tuesday, 10 September 2019 11:38 AM
ඉස්කොලේයන කාලේ ලව් ලෙටර් එකක් වත් ලියා ගන්න බැරිව නිකම්ම නිකම් ඉන්න වුන පලියට ලේකම්ටවත් දැන් ලියුමක්වත් යවලා සැනසෙනවා.
Reply : 0 2
Dayan Tuesday, 10 September 2019 01:05 PM
තමන්ගේ පක්ෂයේ පාලනයට වත් අඩංගු නැති අය ගෙන් රටට සේවයක් වෙය් කියල චන්ද දායකයෝ වන අපි පිළිගන්නේ නැත.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
