ඇමති බද්යුදීන්ට එරෙහි විශ්වාසංගයට අත්සන් 64ක්
අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට විපක්ෂ මන්ත්‍රීවරුන් 64ක් අත්සන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. එම විශ්වාසභංගය අද (16දා) කථනායක කරු ජයසූරිය මහතාට භාරදීමට කටයුතු කර තිබේ.





popular news
-
Dayan Thursday, 16 May 2019 11:02 AM
මේ ගොල්ලෝ හදන්නේ මේ රට පැත්තේ ඉන්න හෝ පැත්තට ගන්න පුළුවන් අයත් විරුද්ධ කාරයින් කරන්න.
Reply : 10 7
ranjith Thursday, 16 May 2019 11:13 AM
කෙලින් තීන්දුවක් ගන්න කොන්දක් තෙයෙන 64 සිටීමත් අගේ කලුතුය බලමු අනෙක් අයගේ ප්‍රතිචාර
Reply : 2 2
Demuni de silva Friday, 17 May 2019 02:16 AM
JO vice-president is against the NCM. Don't fish......
Reply : 0 0
Champa Sunday, 19 May 2019 11:19 PM
මේකේ මුලින්ම තියෙන්න ඕනේ මහින්දගේ අත්සන. ඒක නැහැ කියන්නේ මේ කරන්නේ බොරුවක් කියන එක.
Reply : 0 0
Kumar Tuesday, 21 May 2019 12:22 AM
මම දුටු මාද්‍ය විකෂනයේනම් හමුදාපතිතුමා කිව්වෙ කතා කල වගත් එතුමා දුන්න පිළිතුරත් පමණයි. ඇත්ත කියෙනවානම් පසුගිය රජයකාලේ අත්අඩංගුවට ගත් තරුණයින් අතුරුදහන්වුනා. අත්අඩංගුවට ගත්කෙනා ගැන සොයාබැලීම වරදක්ද? මුදා හැරීමක් ගැන හමුදපතිතුම් කිව්වෙනැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

