ඇතම් ප්‍රහාර දියත් වුණේ ඇඳිරි නීතිය තිබියදියි
පසුගිය දින කිහිපයේදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව ද්‍රවිඩ ජාතික සන්ධානයේ ස්ථාවරත්වය පැහැදි කරමින් එහි මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසන්නේ ඇතැම් ප්‍රහාර ඇඳිරි නීතිය පනවා තිබූ අවස්ථාවන්වලදී පවා සිදුව ඇති බවයි. එසේම ආරක්ෂක අංශ ඒවා වැළැක්වීම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගෙන නොමැති බවටත් ඔහු චෝදනා කරයි.
මෙවැනි නොසන්සුන්කාරී තත්ත්වයන් හෙළා දකින බවත් එයට සම්බන්ධවූවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස අදාළ අංශවෙත පවසන බවත් ඔහු ප්‍රකාශ කරයි.
popular news
-
මුණසිංහ Tuesday, 14 May 2019 12:36 PM
හරි නම් තමනුත් අද හි ෙර් ඉන්න ඔ්න කෙනෙක්.
Reply : 2 0
Bandula Tuesday, 14 May 2019 03:44 PM
මුට ගහන්න ඔරනේ එලව එලවා, කාලකන්නි. මිනිස්සු මරනකොට කට වැහෙනවා, හැමදාම කරන්නේ අපේ හමුදාවට දොස්ස් කියන එක. මුන්ට ර්ලවන්න ඔරනේ ලංකාවෙන් පරයෝ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

