ආසියාවේ ඉහළම මන්දපෝෂණයක් සහිත රටවල් අතරට ලංකාවත්
ආසියාවේ ඉහළම මන්දපෝෂණයක් සහිත රටවල් අතරට ශ්රී ලංකාව පත්ව තිබේ. ආසියානු සංවර්ධන බැංකුව නිකුත් කළ වාර්තාවක මේ බව දැක්වෙයි. ඒ අනුව ටිමෝර් ලෙසතෝ, ඇෆ්ගනිස්ථානය, ශ්රී ලංකාව හා පාකිස්තානය ආසියාව තුළ ඉහළම මන්දපෝෂණයක් සහිත රටවල් අතර තිබේ.
ටිමෝර් ලෙසතෝවේ 27%ක් ජනතාව මන්දපෝෂණයෙන් පෙළෙයි. ශ්රී ලංකාවේ ඒම අගය 22%කි. ශ්රී ලංකාවට වඩා විශාල ගුණයක ජනතාවක් ජීවත්වන ඉන්දියාවේ මන්දපෝෂණය 16.4%ක පවතී.

popular news
-
rocky Saturday, 04 May 2019 07:21 AM
දේස පාලුවන් සහ උන්ගේ සනුහාරය රටේ සාරය උරා බොමින් පෝෂණය වෙද්දී ජනතාවගෙන් වැඩි හරියක් මන්ද පෝෂණයෙන් පීඩා විඳීම පුදුමයක් නොවෙයි. බඩවල් පැලෙන්න තරමට උන් මහත් වෙනවා. උන්ට චන්දෙ දෙන මොට්ට තකතිරුවන් දවසින් දවස කෙට්ටුවෙනවා.
Reply : 0 8
Karu Tuesday, 07 May 2019 04:43 AM
මේක නම් මහා ගොනෙක්ගෙ වාර්තාවක්. සොයපු ක්රමවේදය මොකක්ද දන්නේ නැ. සමීක්ෂණය කරපු එවුන් ඔය කියන රටවල් වලට ගිහිල්ලවත් තියෙනවද? නැත්නම් ඩොලර් කුට්ටිය කට ලියපු එකක්ද?
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

