ආශු මාරසිංහ ඉල්ලා අස්වෙයි
පාර්ලිමේන්තුවේ වැය ශීර්ෂ දෙකක් පරාජයට පත්විමේ වගකිම භාරගනිමින් ආණ්ඩු පක්ෂයේ සහකාර ප්‍රධාන සංවිධායක මහාචාර්ය අශු මාරසිංහ එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
ඔහු තම ඉල්ලා අස්විමේ ලිපිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට යොමුකර තිබේ.
අභයන්තර කටයුතු, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය හා බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ඊයේ පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය.

popular news
-
Dayan Friday, 29 March 2019 01:21 PM
එතකොට ප්‍රදාන සංවිධායක අස්වෙන්නේ නැද්ද? එයාට වගකීමක් නැද්ද?
Reply : 0 10
Demuni de silva Friday, 29 March 2019 03:44 PM
You are gent. but don't vacate; rectify the errors.
Reply : 0 0
dissanayaka Tuesday, 02 April 2019 08:27 AM
අනේ පිං සිද්ධ වෙයි. තවත් වන්දිභට්ටකම් නොකර ගෞරවය රැකගෙන වැඩක් පලක් කරගෙන ඉන්න...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

