ආයුධ නොපෙන්වීමේ තීරණයට විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය
ආරක්ෂක අංශ විසින් සිදුකරණ සෝදිසි මෙහෙයුම්වලින් අත්අඩංගුවට පත්වන තියුණු ආයුධ ඇතුළු අනෙකුත් අවි ආයුධ මාධ්‍ය හරහා නොපෙන්වන ලෙසට රජය විසින් මාධ්‍ය වෙත පැනවූ නියෝගයට පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධයට ලක්විය.
මේ පිළිබඳව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පැවැසුවේ 30 අවුරුදු යුද්ධයේදී පවා එවැනි තහනමක් රජය විසින් නොපැනවූ බවයි.
රජය මාධ්‍යයට වැට බැඳූ විට සිදුවන්නේ සමාජ මාධ්‍ය හරහා පළවන අසත්‍ය ප්‍රචාර පවා ජනතාව පිළිගැනිමට කටයුතු කරන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේ සත්‍ය දැන ගැනීමට ජනතාවට අයිතිය ඇති බවයි.

popular news
-
Champa Thursday, 09 May 2019 04:37 PM
විමල්ගේ කතාව හරි. මිනිස්සුන්ට ඇත්ත දැන ගන්න ඉඩ දෙන්න ඕනේ. LTTE එක අවුරුදු 34ක් ගිහිල්ලත් කරගන්න බැරිවෙච්ච සිංහලයන් සමූල ඝාතනය කරන්න මුස්ලිම් ත්රස්තවාදයට ගත වෙන්න ඉඩ තිබුනේ පැය48 ක් වැනි සුළු කාලයක් කියන අති භයානක කතාව තමයි මරාගෙන මැරිච්ච බෝම්බ කරුවෝ, පස්සේ ගෙවල් වල මරාගෙන මැරිච්ච ත්‍රස්තවාදියෝ, හවු වෙච්ච ත්‍රස්තවාදියෝ, හවු වෙච්ච මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල සහ ඉතා පුදුම සහගත විදිහට රට පුරා අහුවෙන හමුදා නිල ඇඳුම් සහ විවිධ කඩු, දැකල පුරුදු පිහි, කවදාවත් නොදැකපු පිහි වැනි ඉතා තියුණු අවි ආයුධ වලින් පෙන්නුම් කරන්නේ. පැහැදිලිවම පේන්නේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරලා මිනිසුන් දහස් ගණන් මරලා සිංහලන් කුපිත කරලා උවමනාවෙන්ම ඇති කරන සිංහල මුස්ලිම් ජාතිවාදී ගැටුමකට වේලාසනම ලැහැස්ති වෙලා හිටිය කියන එක. දෙමල ත්‍රස්තවාදය 90% තිබුනේ උතුරේ සහ නැගෙනහිර. නමුත් මුස්ලිම් ත්‍රස්තවාදය රට පුරාම විසිරිලා තිබිල තියෙනවා. මුස්ලිම් මිනිසුන් අපි අතරම ඉඳගෙන, දේශපාලනය කරෙගෙන, ව්‍යාපාර කරෙගෙන, රැකියා කරගෙන යන ගමන් රහසේ අපිවම මරන්න සැලසුම් කළා කියන එක දිරවා ගන්න හුඟක් අමාරුයි. මේකට සරල විසඳුමක් තියෙනවා.
Reply : 23 49
පී. ඉන්ද්‍රජිත් Thursday, 09 May 2019 04:55 PM
රජය සහ ජනාධිපති සිතාගෙන සිටින්නේ මේ රටේ සිටින්නේ මිනිස්සු නොව ගොන්නු කියාය. මේ රජය සහ ජනාධිපතිවරයා පත්කළ අයුරු පිළිබදව සලකා බලනවිට නම් ඒ් නිර්නායකය නිවැරදිය. නමුත් ජනමාධ්‍ය හරහා මිනිස්සුන්ට සෑම පල්ලියකින්ම සොයා ගන්නා කඩු කිනිසි බෝම්බ වැනි අයුධ නොපෙන්වීමෙන් සිදුකරන්නේ ජනතාවගේ අාරක්ෂා වීමේ අයිතිය අහිමි කිරීමය. උන්ට දහස් ගණනින් අාරක්ෂක භටයින් සිටිති. ගම්වල සිටින අහිංසක මිනිසුන්ට ඒවැනි අාරක්ෂාවක් නැත. පල්ලියේ කඩු ගත් මිනීමරුවන් අදුරු රාත්‍රියකදී පැය කිහිපයක් තුළ නිහඩවම ගමේම මිනිසුන් කඩුපහර වලින් මලමිනී බවට පත්වෙනු අැත්තේ මුස්ලිම් මිනිසුන් සහ මේ තුප්පහි අාන්ඩුවත්, කොන්දක් නැති ජනාධිපතිත් විශ්වාස කිරිමේ වරදටය. රටේ නායකයින් විශ්වාස කළ 350කට අධික අහිංසක කතෝලික ජනාතාවක් දිවි පිදුවේද ඒසේය. ඒම නිසා අහිංසක සිංහලයාට තමන්ගේ අාරක්ෂාව සලසා ගැනීමට ඒ පිළිබදව දැනුවත් වීමට අැති අයිතියත් මුන් විනාස කරන්නේය. මුන්ට වැහි නැති හෙන ගැසිය යුතුය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

