ආප්ප මිලත් ඉහළට
ගෑස් මිල ඉහළ දෑමීමට සාපෙක්ෂව අද මධ්‍යම රාත්‍රියේ සිට ආප්පයක මිල රුපියල් 15ක් දක්වා ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය පවසයි.
කෙසේ වෙතත් තේ (20), කිරි තේ (40) හා ආහාර පාර්සල් (එළවළු 120, මාලු 140, කුකුළු මස් 170) යන්නෙහි මිල ගණන් වෙනස් නොවන බවත් එම සංගමය ප්‍රකාශ කරයි.

-
nihal Thursday, 27 September 2018 12:47 PM
ගිය මාසේ ගෑස් මිල 175 කින් අඩුකරපු වෙලාවේ මිල adu කලේ නෑ . ගෑස් සිලින්ඩරයකින් ආප්ප 3000-3500 ක් පුච්චන්න පුළුවන්. රු 3කින් waඩිකලොත් රු 9000.00 ක් .
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

