ආනයනික ඖෂධ මිල සියයට 20කිින් ඉහළට
- 9 04 2022
- 19:33
- {{hitsCtrl.values.hits}} views
- ..
මීට පෙර මිල ඉහළ නොදැමූ ආනයනික ඖෂධවල මිල සියයට 20 කින් ඉහළ දැමීමට ඖෂධ ආනයනකරුවන්ට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර දී තිබේ.
ඩොලරයේ අගය ඉහළ යාම හා ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ඖෂධ මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින් මෙසේ මිල ඉහළ දැමීමට අවසර ලබා දී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
