ආතාවුද - ඒකනායක සහාය සජිත්ට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙක් මෙන්ම හිටපු අමාත්‍යවරයෙක් වෙන ආතාවුද සෙනෙවිරත්න මහතාගේ හා එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වන ඩබ්.බී. ඒකනායක මහතා ඉදිරි ජනපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.
මේ අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකවරයෙක් වන ශිරාල් ලක්තිලක මහතාද සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේදී මේ වෙනුවෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතව තිබේ.

popular news
-
rana Wednesday, 02 October 2019 01:55 PM
අපොඉ මේ ශිරාල් ලක්තිලක වග ඇයො ?? ඔන්න මියෝ යටයන නැවෙන් පනිනාවෝ !!!
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

