ආණ්ඩුව භාර දීමේ සූදානමක්?
ජනපතිවරණයේ තීන්දුවට ගරු කරමින් එක්ස්ත් ජතික පෙරමුණ අණ්ඩුව පාලනයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පස්වරු 5ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය අරලිය ගහ මන්දිරයට කැඳවා තිබේ.
මේ වන විටත් අමාත්‍යවරුන් කිහිප දෙනෙක්ම ආණ්ඩුවෙන් ඉල්ලා අස්වී තිබේ.

popular news
-
MOHMOED Monday, 18 November 2019 07:58 AM
දැන් අරි ඔය යන්න ගෙදෙර unp කාල කල දැන් අපිවත් කන්නේ නැතිව කරුණාකරලා යන්නන් යන දිහක මකබවිල අපි බල ගන්නම් අපේ පශේ අලියව ඔය කරුණාකරලා යන්න මකබවිල
Reply : 0 12
Kumar Monday, 18 November 2019 09:54 PM
අගමැතිතුමා ගෙදර යනකොට අර ඔලුව ඉදිමිලා චන්දය ඉල්ලලා ඇන ගත්ත කෙනත් කැටිව යන්න.
Reply : 0 0
කමලසිරි Wednesday, 20 November 2019 07:08 AM
ඔබ තුමා යන්න එපා. පසුගිට කාලේ කරපු දේවල් වලට විපාක විදීමට ඔබ තව දුරටත් විපක්ෂ නායක ලෙස ඉන්න ඕනා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

