Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා
2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා
රිෂාඩ් බද්යුදීන් මහතාට යළිත් අමාත්‍යධුරයක් ලබාදීමට එරෙහිව විරෝධය දැක්වීම සඳහා උන්වහන්සේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
“රිෂාඩ් බද්යුදීන් අමාත්‍යවරයා සහරාන් ඇතුළු ත්‍රස්තවාදී කල්ලියට උදව් කිරීම සම්බන්ධව අපි සාක්ෂි රාශියක් ලබා දී තිබෙනවා. ඒ පරීක්ෂණ මෛත්‍රි - රනිල් ආණ්ඩුව මාසයකින් ඉවර කරලා ඔහුට අද ඇමතිකම දීලා තිබෙනවා. ඔවුන් මේ පහරදුන්නේ මේ රටේ හෘද සාක්ෂියට. ඔවුන් මේ පහරදුන්නේ මේ රටේ ජනතාවට, ඔවුන් මේ පහර දුන්නේ ඔවුන් බලයට පත්කරපු ප්රජාතන්ත්රවාදී බලවේගවලට.
ඒ නිසා තීන්දුව ගන්නේ මහ ජනතාව සමග. දැන් සටනක් තිබෙනවා මොකක්ද මේ සටන මෛත්‍රී - රනිල් ආණ්ඩුවේ බලලෝභී දේශපාලනයට ඉඩ දෙනවද? මේ රට රැක ගැනීම සඳහා එක හඬින් එක බලයක් වෙලා නැගී සිටිනවාද? කියලා. මේ ආණ්ඩුව දින 7ක් තුළ වහාම ගෙද යන්න ඕන. ලක්ෂ සංඛ්‍යාත, කෝටි සංඛ්‍යාත ජනතාවට අපි ආරාධනා කරනවා මෙයත් සමග එකතුවෙන්න කියලා.”
popular news
hasitha wickramanayake Tuesday, 30 July 2019 03:45 PM
දැන් රතන සදුට තියෙන්නේ එකම දෙයයි මේ කට්ටිය එක්ක පාර්ලිමේන්තුවේ එකට වාඩි නොවී දින 7ක් ඇතුලත පාංශු කුලයක් දීලා එහෙම, පන්සලට වැඩලා බණක්, භාවනාවක් කරගෙන එලොව දියුණුවක් ගැන බලාගෙන ඉන්න එකයි.
Reply : 0 29
sirisena Tuesday, 30 July 2019 04:00 PM
ඔබ වහ්සේගේ විකාර වැඩවලට එන්නේ ඒ වගේ මොලේ හොද නැති මිනිස්සු.
Reply : 0 0
Champa Tuesday, 30 July 2019 05:00 PM
හා හා හා මිනිස්සු මැරිලා ඉපදිලා කියල හිතල කතා කරන්නේ. 2015 වහල් ජනාධිපති වහල් අගමැති වහල් ආණ්ඩුව ගෙන්න පාරට බැහැපු පෙරහරේ ඉදිරියෙන්ම ගියපු කසකාරයෝ තමයි දැන් ඒ ආණ්ඩුව එලවන පෙරහරෙත් ඉදිරියෙන්ම කසේ ගගහ යන්නේ. මොකොටද? දැන් මේ ආණ්ඩුව වැටෙන හින්ද ඊළඟ ආණ්ඩුවට හේත්තු වෙන්න. 71 ක් අවුරුදු ලංකා දේශපාලනයේ පිලිකුල්ම සහගත ජවනිකා දැන් පෙන්වනවා. ලංකාව දැන් ඉන්නේ කඩඉමක. අවුරුදු 5000 පවතින ලංකාවේ හරි මැද අවුරුදු 2500 කඩඉමේ. 71 ක් අවුරුදු දේශපාලනයේ පලවෙනි වතාවට ජනතාවට විශාල තනි බලයක් ලැබිල තියෙනවා, පක්ෂ දේශපාලනයෙන් හෝ දේශපාලන නායකයන් ජනතාවට ඉදිරිපත් කරන තවත් එක අපේක්ෂකයෙකුට චන්දෙ දෙනවද, නැත්ද? ජනතාව ස්වාධීනව, තමන්ම තර්කානුකූලව, විවේචනාත්මකව සහ විචාරශීලිව හිතල මේ දේශපාලන පෙරහරේ ඔසවාගෙන යන මිනිහෙකුට චන්දෙ දෙනවද නැත්නම් ඒ පෙරහරේ නැති තමන්ටම කියල දැක්මක්, වැඩ පිළිවෙලක් සහ ජවයක් තියෙන, ජනතාව අතරින්ම මතුවෙන, දේශපාලකයන්ට වඩා හාත්පසින්ම වෙනස්, වෙනස් මිනිහෙක්ට චන්දෙ දෙනවද කියල තීරණ කරන කඩ ඉමේ දැන් රට තියෙන්නේ.
Reply : 0 0
Susil Jayasingha Tuesday, 30 July 2019 05:10 PM
සාක්ෂි රාශියක් අරන් නීති මාර්ගයට යන එක තමයි කරන්ඩ තියෙන හොඳම දෙය.
Reply : 0 0
Don Tuesday, 30 July 2019 05:17 PM
ජනාධිපති මයිත්රීත්, මහින්දත් පැරදිච්ච දවසේ ඉඳල, කී දෙනෙක්, කීපවතාවකදීම නොයෙක් වෙට්ටු දැම්මට ආණ්ඩුව ගෙදර යවන්න බැරිඋනානේ රතන හාමුදුරුවොත් UNP ticket එකෙන් තමයි ඔක්කොම ප්රාතිහාර්ය පාන්නේ.
Reply : 0 0
Lion Tuesday, 30 July 2019 06:35 PM
මේ aya ධර්මයට අදාල කිසිම deyak නොකරන අතර අනික් හැම දෙයක්ම karai
Reply : 0 0
සමීර Tuesday, 30 July 2019 06:57 PM
අනුන්ට බන කියන්න කලින් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් ඇවිත් ඉන්න ඔබවහන්සේ අස්වෙලා ගෙදර යන්නකෝ.
Reply : 0 0
Dayan Tuesday, 30 July 2019 07:04 PM
රටේ මිනිස්සුන්ට මුසාවාද දොඩන්නේ නැතුව බණක් දහමක් කරගෙන ඉන්නවනම් හොඳයි. දැන් කවුරුවත් ඔය වැල් බයිල අහන්න කැමති නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd