ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ජුලි 9 හා 10 දා
ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩු්වට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගය ජුලි 09 දා හා 10 දා විවාදයට ගැනීමට පක්ෂ නායකයන් තීරණය කළ බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය. මෙම විශ්වාසභංග යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ විසින් කථානායක කරු ජයසූරිය මහතාට භාර දුන්නේය.

popular news
-
කපිල Tuesday, 04 June 2019 06:54 PM
ජනතා විමුක්ති පෙරමුණ විසින් රජය සහ රිෂාඩ් රැකගැනීමට ගන්නා සාර්ථක උත්සයකි. මෙයින් පන අදින එජාපයට නව පණක් එනවා. ජනමතයට පිටුපෑම ගැන ජවිපෙ වගකිවයුතුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

