www.ada.lk
2026 අගෝස්තු මස 11 වන අඟහරුවාදා
ආණ්ඩුවට එක්වීමට තමන් ඇතැම් දේශපාලකයන් හා රහසේ සාකච්ඡා පැවැත්වූ බවට වාර්තාව තොරතුරු අසත්‍ය බව හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.
එසේම තමන් ඉදිරියටත් විපක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටින බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කළේය.
#වැදගත් මා නැවත #SriLanka රජයට එක්විම සදහා "රහසේ යම් යම් දේශපාලකයන් පසුපස" යන බවට සමාජ මාධ්‍ය ජාලාවල මඩ ප්‍රචාරයක් ඇවිලෙමින් පවතී. මෙය #FakeNews බවත් එහි කිසිදු සත්‍යතාවක් නැති බවත් අවධාරණය කරමි.එමෙන්ම ඉදිරියටත් මා දිගටම #lka විපක්ෂයේ ජයග්‍රහනය සදහා උර දෙන බවද ප්‍රතිඤ්ඤා දෙමි. pic.twitter.com/fpiGqDVrs1 — Rishad Bathiudeen (@rbathiudeen) January 19, 2020
#වැදගත් මා නැවත #SriLanka රජයට එක්විම සදහා "රහසේ යම් යම් දේශපාලකයන් පසුපස" යන බවට සමාජ මාධ්‍ය ජාලාවල මඩ ප්‍රචාරයක් ඇවිලෙමින් පවතී. මෙය #FakeNews බවත් එහි කිසිදු සත්‍යතාවක් නැති බවත් අවධාරණය කරමි.එමෙන්ම ඉදිරියටත් මා දිගටම #lka විපක්ෂයේ ජයග්‍රහනය සදහා උර දෙන බවද ප්‍රතිඤ්ඤා දෙමි. pic.twitter.com/fpiGqDVrs1
popular news
ඇසිඩ් ප්‍රහාරයෙන් සැමියා මරුට
මරණ දඩුවම නියම වූ චූදිතයෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි
සාගර කාරියවසම් අත්අඩංගුවට
තායිලන්ත සිසුවෙක් ගුරුවරු 5ක් හා තම ආච්චි හා සීයා වෙඩි තබා ඝාතනය කරයි
ඩොල්ෆින් නිසා චීනයේ මිලියනයක ජනතාවක් ඉවත් කරයි
ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd