අවුරුදු 60ට වැඩි මන්ත්රීන් 79ක් පාර්ලිමේන්තුවේ
ශ්රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගෙන් 79ක්ම අවුරුදු 60ට වඩා වැඩි මන්ත්රීවරුන් බව Manthri.lk වෙබ් අඩවිය සඳහන් කරයි.
ඔවුන් කළ සංගණනයකින් පසුව මෙම තොරතුරු ඉදිරිපත් කර ඇති එහිදී අවුරුදු 81-90 අතර පසුවන පාර්ලිමේන්තු මන්ත්රිවරුන් ගණන 04ක් බවද ඔවුන් පවසයි.
අවුරුදු 61 -70 අතර පසුවන මන්ත්රී ගණන 49කි. අවුරුදු 71 – 80 අතර පසුවන මන්ත්රි ගණන 26කි.
වත්මන් පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්රීවරු පිරිසක් අවුරුදු 51-60 අතර පසුවන අතර එය 74කි.

popular news
-
randunu wimalasiri Thursday, 04 July 2019 10:45 AM
ලෝකෙම රටවල් දිහා බැලුවත් තත්වය ඕකයි.වැඩිහිටි ජනගහනය වැඩියි.වයස බාධාවක් කර නොගෙන රටේ අභිවුර්ධියට වැඩ කරන්න කරුණා කරලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

