අවුරුදු 5න් ලංකාවේ චන්ද්‍රිකාවක් නිපදවා අභ්‍යාකාශ ගත කරනවා - තරිඳු
ශ්‍රී ලංකාව වෙනුවෙන් රාවණා - 1 නමින් නැනෝ තාක්ෂණය සහිත චන්ද්‍රිකාවක් නිපදවා , අභ්‍යවකාශ ගත කළ ශ්‍රී ලාංකික විද්‍යාඥ තරිඳු දයාරත්න මහතා ඊයේ (26දා) දින රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණියේය.
එහිදී රැස්ව සිටි මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ අදහස් දැක්වූ විද්‍යාඥ තරිඳු දයාරත්න මහතා.
“මට අයතනයේ අවසර නොමැතිව අදහස් ප්‍රකාශ කරන්න අවසර නැහැ . මේ චන්ද්‍රිකාව නිෂ්පාදනය කළේ ශ්‍රී ලංකාව වෙනුවෙන්. මේක කොළඹ ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ ව්‍යාපෘතියක්.
මට ගොඩක් සතුටුයි. අහස දිහා බලනකොට, අපි නිපද වූ චන්ද්‍රිකාවක් පොළව වටේ යනව නේද කියල හිතෙනවා.
අපි තව වසර 05 ක් තුළ ශ්‍රී ලංකාවේ දී චන්ද්‍රිකාවක් නිපදවා, ශ්‍රී ලංකාවෙදිම අභ්‍යවකාශ ගත කිරීමට බලාපොරොත්තු වෙනවා”
ටී.කේ.ජී. කපිල

popular news
-
චන්ද්‍රීකා Saturday, 28 September 2019 09:30 AM
අවුරුදු 5න් ලංකාවේ චන්ද්‍රිකාවක් නිපදවා අභ්‍යාකාශ ගත කරනවා - පොඩි කොලු ගැටයා දේශපාලකයෙක් වෙන්න හදනවා! - ලංකාවට තව අවුරුදු 5 කින් හෝ 20 කින් වත් චන්ද්‍රිකාවක් නිපදවීමට හැකි සම්පත් නැත!
Reply : 0 0
aruna Saturday, 28 September 2019 10:01 AM
මෙය නිපදුවේ මොහු තනිවම නොවේ. තවත් ලංකික තරුණියක් මෙයට සම්බන්දවුන. මා දන්නා තරමට ජපානයෙන් නොමිලේ සිශ්ශත්ව පවා ලැබුනේ අයටයි. මොහු රජයේ වියදමෙන් ජපානයේ එම ආයතනයට යවා තිබෙනවා. මෙය මොහුගේම නිර්මාණයක් ලෙස දක්වනාවට වඩා අනිත් තරුණිය ගැනත් සදහන් කරනවානම් තමයි සාදාරන.
Reply : 0 0
batangala Saturday, 28 September 2019 12:56 PM
අනේ පුතා ලංකාවේ ලොකු පවුලක රෝකෙට් තාක්ෂනය කෙල පැමිණි කෙනෙක් ඉන්නවා... එයාටත් චාන්ස් එකක් දෙන්න හොඳේ?
Reply : 0 0
batangala Saturday, 28 September 2019 12:56 PM
අනේ පුතා ලංකාවේ ලොකු පවුලක රෝකෙට් තාක්ෂනය කෙල පැමිණි කෙනෙක් ඉන්නවා... එයාටත් චාන්ස් එකක් දෙන්න හොඳේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

