ඊයේ රාත්රියේ අවිස්සාවේල්ල පොලිස් වසමේ තල්දුව අමිතිරිගල මාර්ගයේ තල්දූව දෙසට ධාවනය වු ටිපර් රථයක් මාර්ගය හරහා ගමන් කළ තරුණියක් ගැටී අනතුරක් සිදුව ඇති බව පොලීසිය පැවසීය.
අනතුරින් බරපතළ තුවාල ලැබු 20 හැවිරිදි තරුණිය අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් තිබේ.