අරලිය මැඳුරේ පිරිසිදු හා නඩත්තු සේවකයන් ඉවත් කරයි
අරලිය ගහ මන්දිරයේ පිරිසුදු කරන හා නඩත්තු කරන සේවකයන් ඉවත් කිරීමට නව අගැමැති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර ඇති බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි. ඔහු සිය ට්විටර් ගිණුමට කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි.
Fake PM @PresRajapaksa has withdrawn cleaning and maintenance staff at Temple Trees and transferred all drivers to paralyze activity and movement of PM @RW_UNP. What is next?
— Harsha de Silva (@HarshadeSilvaMP) October 29, 2018
popular news
-
Nirupa Monday, 29 October 2018 03:58 PM
දැන් ඔතන සෙනග ඉන්නවනේ .. ඒ අය දමන්න වැඩට
Reply : 0 9
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

