අමෙරිකාවේ MCC ආධාර තාවකාලිකව අත්හිටුවලා - හර්ෂ
ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ච් කෝපරේෂන් ආයතනය විසින් ශ්රි ලංකාවට ලබාදිමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ආධාරය තාවකාලිකව නවත්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂද සිල්වා මහතා පවසයි.
ඔහු පවසන්නේ මෙම අගය ශ්රී ලංකා ඉතිහාසයේ නැවත නොගෙවීමේ පදනම යටතේ ශ්රී ලංකාවට ලැබීමට නියමිතව තිබූ වැඩිම වටිනාකමකින් යුත් ආධාරය බවයි.
ශ්රී ලංකාව වර්තමානයේ මුහුණදි ඇති දේශපාලන අර්බුදය එයට හේතුවක් වී ඇති බවත් ඔහු ප්රකාශ කරයි.
#SriLanka was about to sign almost USD 500m MCC compact; largest grant (no repayment) we ever got. We were to use it for advanced land surveying n titling, high tech traffic management and provincial roads. But #CoupLK put it on hold. @MaithripalaS @RW_UNP @USAmbSLM @USAmbKeshap https://t.co/qi69TxoQqE
— Harsha de Silva (@HarshadeSilvaMP) December 11, 2018
popular news
-
Prabath Tuesday, 11 December 2018 10:33 AM
අපි නම් කියන්නේ ඇමති මණ්ඩලේ ඕනෙත් නැහැ, පළාත් සභා ඕනෙත් නැහැ, ප්රාදේශීය සභා ඕනෙත් නැහැ, ජනාධිපතියි හොඳ ලේකම්වරු ටිකකුයි ආයතන ප්රධානීන් ටිකකුයි තියාගෙන රට ඉතා හොඳට පාලනය කරන්න පුළුවන්, හොඳ flying squad කණ්ඩායම් ගණනාවක් ජනාධිපති යටතේ තියාගෙන හිටියනම් වංචා දුෂණ අල්ලන්න. පිටරට ඕනේ දෙයක් තහනම් කරපුවාවේ, එතකොට අපේ අය උනන්දු වෙයි හැම දේම කරගන්න. නැත්නම් හැමදාම එකම තැන. තෙල් නැවැත්තුවත් මොකක් හරි ක්රමයක් හදාගන්න පුළුවන් වෙයි, මොකද අපේ අය හරි දක්ෂ නිසා. දැන් අපේ අයට තැනක් දෙන්නේ නැහැනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

