අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි නඩු විභාගය මාර්තු 21 වනදා
ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රේලියා ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන විස්සකට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී ඇති අමාත්‍ය උදය ගම්මන්පිල සහ ව්‍යාපාරික සිඩ්නි ජයරත්න යන අයට එරෙහිව ගොනු කර ඇති නඩුව යළි විභාග කිරීම මාර්තු මස 21 වනදා දක්වා කල් තැබුණා.
එදිනට සාක්ෂි ලබාදීම සදහා ඔස්ට්‍රේලියාවේ පදිංචි රෝස්මිත් නැමති කාන්තාවට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් විදේශ අමාත්‍යංශය හරහා සිතාසි නිකුත් කරන ලෙසද කොළඹ මහාධිකරණය නියෝග කළා.
popular news
-
Rocky Friday, 12 November 2021 05:39 AM
Neethipathiwarayaa mekath ahosi karaawida? Dan onama naduwak askara ganeeme balaya unnaheta thibenawaa ne?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

