www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
අම්බලන්තොට බැරගම අරවන මුල්ල ප්‍රදේශයේ නිවසක් ආසන්නයට පැමිණි දිග අඩි 11 ක පමණ හැල කිඹුලෙකු අල්ලා ගැනීමට වනජීවි නිලධාරින් හා ප්‍රදේශවාසින් කටයුතු කර තිබේ .
ඊයේ 17 වනදා රාත්‍රී 10 ට පමණ මෙම හැල කිඹුලා අසල නිවසක් ආසන්නේ සිටියදී ප්‍රදේශවාසින් එක්ව කිඹුලා අල්ලා ගැට ගසා හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන්හට දැනුම් දී තිබේ .
අනතුරුව අද (18) හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් පැමිණ කිඹුලා නියමිත පරිදි ගැට ගසා බුන්දල ජාතික උද්‍යානයේ කලපු ප්‍රදේශයට නිදහස් කිරීම සඳහා රැගෙන යන ලදී .ප්‍රදේශවාසින් කියා සිටියේ මිට පෙර මේ අකාරයෙන් කිඹුලෙකු තම ප්‍රදේශයට පැමිණ නොමැති බවයි.
හම්බන්තොට - රාහුල් සමන්ත
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd