අභියානාධිකරණ අතුරු තහනමට විරුද්ධව මහින්දගෙන් ඇපෑලක්
මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරයේ හා කැබිනට මණ්ඩලයට සිය ධූරවල කටයුතු කිරීමට එරෙහිව අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ගොනු කර තිබේ.
මෙම අතුරු තහනම ඊයේ නිකුත් කළේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මන්ත්‍රිවරුන් 122ක් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවය.
නීත්දුවෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේ එම තීන්දුව පිළිනොගන්නා බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ගොනු කරන බවත්ය.
popular news
-
Marikkar Tuesday, 04 December 2018 02:20 PM
යුධ ජයග්‍රහණයත් එක්ක එකතුකරගත්ත ගෞරවය බල තණ්හාව නිසා කෙලෙස ගත්ත හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගෙන ඇත්තටම දුකය්...
Reply : 0 11
lion Tuesday, 04 December 2018 02:26 PM
ලැජ්ජා නැද්ද කරුණාකර දැන් වත් පිටවෙලා යන්න.
Reply : 1 7
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

