අපි නියෝජනය කරන මන්ත්රීවරු පාර්ලිමේන්තුවට පැමිණෙන හැටි
2015 සැප්තැම්බර් සිට පසුගිය අගෝස්තු මාසය දක්වා පාර්ලිමේන්තුවේ පැවැති සභාවාර 387න් සියයට 90ට වැඩි ප්රමාණයකට සහභාගිවී ඇත්තේ මන්ත්රීවරු (6.7%) බව Manthri.lk වෙබ් අඩවිය පවසයි.
ඔවුන් නිකුත් කළ ග්රැෆික් සටහනකට අනුව පාර්ලිමේන්තු මන්ත්රීවරුන් අතරින් බහුතරයක් එනම් 52 (23.11%) සභාවාර සඳහා පැමිණීමේ ප්රතිශතය සියයට 60-70ක් අතර අගයක පවතී.
සියයට 20-30ත් අතර පැමිණීමේ ප්රතිශතයකට මන්ත්රීවරු 5ක් හිමිකම් හිමිකම් කියති.

popular news
-
dilal Monday, 04 November 2019 06:04 PM
පාර්ලිමේන්තුවට තේරීපත්වීමට පෙර මෙතුමන්ලා තම ගම් ප්රදෙසවල සිටිනවා,පාර්ලිමේන්තුවට තේරීපත්වී අවුරුද්දක් පමණ යනවිට මෙතුමන්ලා තම ගම්ප්රදෙස වලත් නැහැ ,පාර්ලිමේන්තුවට එන්නෙත් බොහොම කලාතුරකින් .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

