අපි එක් තරුණයෙක් ටාගට් කරගෙන වැඩ කරන පක්ෂයක් නෙමෙයි - නිමල්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් තරුණයෙක් ඉලක්ක කරගෙන වැඩ කරන පක්ෂයක් නොමැති බවත් සමස්ත තරුණයන් වෙනුවෙන් වැඩ කරන පක්ෂයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.
කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සම්මේලනය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එසේම මේ වන විට පවතින අස්ථාවරත්වය තව සතියක පමණ කාලයකින් අවසන් වෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
" අපිට තිබුණ ප්‍රශ්ණය එළියට එන එක නෙමෙයි එළියට ඇවිත් මොනවද කරන්නේ කියන එකයි. ජනපති එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් හදන්නේ නැතිව අපේ ආණ්ඩුවක් නිර්මාණය කළා.
තමුන්නාන්සේලාගේ ඉල්ලීම නිසා ව්‍යවස්ථා ඇතුළු විවිධ ගැටලුවලට මුහුණ දුන්නා. ජනපතිතුමා කටයුතු කළේ ව්‍යවස්ථාව අනුවයි. මෙම ගැටලු ඉදිරි සතියේදි අවසන් වේවි." යැයිද ඔහු සඳහන් කළේය.

popular news
-
lion Wednesday, 05 December 2018 04:30 AM
අපේ ටර්ගේට් එක ඇති පදම් හම්බකිරීම . මේ ගොඉය ඔය පාර්ලිමේන්තුවේ හිටිය කාලෙට ,හම්බකරපු මුදල් කන්දරාවට,රටරට වල ආණ්ඩුවේ මුදලින් joginatuwata .මේ යොදය රටේ ජනතාවට කරපු එක වැඩක් කියන්න.එකමදෙයි තියෙන්නේ පුක වගේ තියෙන ඔය කට විතරඊ.මුන් මැරුණම යන්න වෙනම අපායක් තියෙන්න ඔනෙය්.
Reply : 0 1
Batangala Wednesday, 05 December 2018 06:46 AM
මේ කතා කරන්නේ කා ගැනද කියන එක පැහැදිලියි. එම තරුණයා දැන් වෙන පක්ෂයක සාමාජිකයෙක් නේද?
Reply : 0 1
ටි ඉන්දික Wednesday, 05 December 2018 11:11 AM
ඒක ඇත්ත වයසක වහල් නායකයෙක් වෙනුවෙන් නේ
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
