අපි ආණ්ඩුව කරගෙන යනවා - තිලංග
ආණ්ඩුවට බහුතරය ඇති බවත් ආණ්ඩුව කරගෙන යන බවත් හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පවසයි.
“අපිට බහුතරය තිබෙනවා. ආණ්ඩුවට විශ්වාසය පළ කිරීමේ තත්ත්වයක් නෑ. අපි රජය, ආණ්ඩුව කරගෙන යනවා. රජයට විරුද්ධව විශ්වාසභංගයක් කියලා කඩදාසියක් ඉදිරිපත් කළා. ඒ ගැන විවාදයක් කරලා ඡන්ද විමසීමක් කරන්න ඕන.” යැයි හිටපු නියොජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පැවැසීය.

popular news
-
Hemantha Wednesday, 14 November 2018 12:07 PM
ගෙවල්වල ඉන්න අය ධාලද බහුතරය ඉන්නවා kiyanne
Reply : 0 2
පෙරුමාල් Wednesday, 14 November 2018 12:12 PM
ලංකාවේ ක්‍රිකට් කාපු ෙකනා පාර්ලිමේන්තුවත් කනවා
Reply : 0 7
Nandana Wednesday, 14 November 2018 01:49 PM
අම්බලමේ පිනා, වලන් බිඳින ගොනා
Reply : 0 2
rocky Wednesday, 14 November 2018 02:00 PM
එක්කෝ මේ යකාට පිස්සු. නැත් නම් අපට පිස්සු. එත් අපි ඔක්කොටොම එකසැරේ පිස්සු හැදෙන්න කොහොමට වත් බැරි හින්ද මට ෂුවර්, මෙයාට තමයි, දෙය්යියන්ගේ පිහිටෙන් වැඩේ වෙලා තියෙන්නේ!
Reply : 0 8
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

