අපිට අංක ගැන විශ්වාසයි - නාමල්
පාර්ලිමේන්තුවේ බහුතරය පිළිබඳව තමන්ට විශ්වාසයක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඉන්දියාවේ India Today පුවත් සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කරයි.
“අපිට අංක තිබෙනවා ඒ ගැන විශ්වාසයි. අපි මේ තීරණය ගත්තේ ඒ නිසයි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් මේ පිළිබඳව සාකච්ඡා කළා. මේ තීරණය ගත්තේ ජාතික ආවශ්යතාවක් නිසයි. අපිටවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමාටත් පෞද්ගලික න්‍යාය පත්‍ර තිබුණේ නෑ.”
popular news
-
chathuri Thursday, 08 November 2018 10:46 PM
අංක. ගැන. විශ්වාස. නිසාද. මෙච්චර. දවස් බට්ටෝ. පැන්නේ. දැනම්. කතා. කරන්නේ. ජනාදිපති කියල. පැරදිලා. ගෙදර. ගිහින්. මොනවද. කෙරුවේ . පොඩිලමයින්වත්. ගත්තා අපහස කරන්න. අප්පය කියල. නම. දැම්මේ. තාත්තයි. පුතයි. නේද . ජංගි මහගෙන. ලෑස්ති. වෙන්න. බෙබිලා. පූල් එකේ. නාන්න. ජිවිත. විනාස. වුනාට. කමක්. නැහැ. බලය. ලැබෙනවානම් අද. මහින්දට. අගමැතිට කරපු දේ. කෙරුවනම්. අද තමයි. මයිත්‍රී. අඩි හයක්. යට. වලලෙන්නේ. මතකද. තජුදින්ට. කරපු දේ. උගත්කම නැති. මිනිස්සු අපේ. රටේ විතරයි. වැජ බෙන්නේ.
Reply : 0 0
Champa Thursday, 08 November 2018 10:46 PM
මොකොද නැත්තේ පෞද්ගලික න්‍යාය පත්රයකට කියන එක දැන් රටම දන්නවා. ඒවා වැඩක් නැහැ. දැන් දෙගොල්ලොම එකයි. රනිල් ආවත් මහින්ද ආවත්. TNA එකේ චන්දෙ වෙනුවෙන් ඉල්ලන දේවල් දෙන්න ලැහැස්ති වුන කියල රටම දන්නවා. දරුණු ත්රස්තවාදීන්ට දේශපාලන සිරකරු ලේබල් එකත් අලවල තිබ්බ සහ TNA 16 වෙනුවෙන් කිසි කොන්දේසියක් තොරව නිදහස් කරන්න මහින්ද මෛත්‍රී එකඟ වෙලා තිබුන කියලා නාමල්ම කිව්වට පස්සේ තව මොනවාද ඉතින්? දයාසිරි කියලා තියෙන විදිහට ෆෙඩරල් ඉල්ලුවත් දෙන සයිස් එකක් තිබිල තියෙන්නේ. රටේ වාසනාවටද කොහෙද දෙමල මිනිහෙක් වුනත් සම්පන්තන් අවස්ථාවාදියෙක් වුනේ නැහැ. මටත් පුදුම හිතුන. මම කියන්න ගියේ මේ දවස් 10-12 දී JO එකේ U-turn එක දැකල මට නම් දැන් කවුරු ආවත් එකයි. හැබැයි පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය කියන්නේ කාගෙවත් පෞද්ගලික බූදලයක් නෙමෙයි. ඒ හින්ද කථානායකතුමාව බය කරගන්න හදන එක නවත්තල කරුණාකරලා ප්රජාතන්ත්රවාදයට සහ ජනතා පරමාධිපත්‍යයට ගරු කරලා පාර්ලිමේන්තුව කැඳවපු පලවෙනි කාර්යය විදිහිට වහාම චන්දයක් කතා කරහම කාටද බහුතරය කියලා ඔප්පු කරන්න. එච්චරයි ජනතාවගේ පැත්තේ ඉන්න අපිට ඕනේ. හැබැයි කතාව ඉවර නැහැහිතන්න එපා අපිත් ඇත අරියි කියල.
Reply : 0 0
chathuri Friday, 09 November 2018 01:45 AM
අයියේ 14 වෙනිදට. ශාරුක් කණුත් එනවද . ඔයා එයත්. එක්ක. ඉන්න කොට. දෙන්නම. එකවගේ
Reply : 0 0
rocky Friday, 09 November 2018 10:26 AM
ප්රශ්නය තියෙන්නේ අපට ඔහෙලාව විශ්වාස නැති එකයි!
Reply : 0 0
Nandana Friday, 09 November 2018 03:48 PM
රන්ගෙද.........
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

