පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපෙක්ෂව මේ වසරේ අප්‍රේල් මාසයේදී කොළඹ වරායේ මෙහෙයුම් ධාරිතාව 9.1%ක් ලෙස වර්ධනයක් ලබාගෙන ඇති බව කොළඹ වරාය නිවේදනය කරයි.
කොළඹ වරායේ ජයබහලු පර්යන්තය (JCT), ඒෂියා ගේට්වේ පර්යන්තය (SAGT), කොළඹ අන්තර්ජාතික බහලු පර්යන්තය (CICT) යන පර්යන්ත ත්‍රිත්වය එක්ව කටයුතු කර ඇති බව කොළඹ වරාය නිවේදනය කරයි.
සියලු පර්යන්තයන්ගේ මේ වන විට 5.9%ක ප්‍රතිශතයකද වර්ධනයක්ද ලබාගෙන ඇති බව කොළඹ වරාය නිවේදනය කරයි.
2018 වසරේදී කොළඹ වරාය බහලු ඒකක 441437ක් මෙහෙයවා ඇති අතර මේ වසරේ අප්‍රේල් මාසයේදී එම අගය 482910ක් බවට පත්ව තිබේ.
