අපනයන ගම්මාන 5000 ජුනි 17 දා සිට ඇරඹේ
කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතියේ අපනයන ගම්මාන 5000ක් ආරම්භ කිරීමෙ ට සමාරම්භක උත්සවය 2019 ජුනි මස 17 දා පෙව 9.30ට දිගාමඩුල්ල, දෙහිඅන්කණ්ඩියෙන් ආරම්භ කිරීමට ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්විමේ අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
අමාත්‍ය දයා ගමගේ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක මෙම අපනයන ගම්මාන 5000 ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතියද ලැබී තිබේ.
ගොවීන් නිපදවනු ලබන ප්‍රාථමික අපනයන වෙළඳපොළට ගැලපෙන පරිදි අගය එකතු කිරීමේ ඒකාබද්ධ ක්‍රියාවලියක් තුළ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අදියර දෙකක් යටතේ රට තුළ අපනයන නිෂ්පාදන ගම්මාන 5000ක් පිහිටුවීමට නියමිතය.

popular news
-
nilantha Friday, 14 June 2019 03:20 AM
mewa chanda gundu...ubala gedara gihin wagaa karapanla dan.why u didnt start this in 2015 as soon as u came to power?
Reply : 0 0
කපිල Friday, 14 June 2019 07:23 AM
අපනයන ගම්මාන හදල එම අපනයන භාණ්ඩ ගොවීන් වවන්න පටන් ගන්නකොට ගම්මිරිස් වලට කලදේ කලොත් මොකද වෙන්නේ. එසේ නොකරණ බවට දෙන සහතිකව කුමක්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

