අනූලක්ෂයක වල්ලා පට්ටා රට පටවන්න බැරිවෙයි
- 4 04 2015
- 19:40
- {{hitsCtrl.values.hits}} views
- අකිත විජේසිංහ
රුපියල් අනු ලක්ෂ හැට දහසක් වටිනා වල්ලපට්ටා කිලෝ 9.6 ක් ගමන් මළුවල සඟවාගෙන ඩුබායි බලා යාමට පැමිණි ශ්රී ලාංකිකයෙකු අත් අඩංගුවට ගත් රේගුව ඔහුට රුපියල් එක් ලක්ෂ පනස් දහසක දඩයක් නියම කොට එම වල්ලපට්ටා තොගය රාජසන්තක කිරීමට නියෝග කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
